Saturday, August 13, 2011

ආදරෙයි මහ ගොඩක්......



මගෙ අතින් අල්ලගෙන
නුඹ බොහෝ දුර ගිහින්
මං හැරී බලන සඳ
මං හිටියේ හිටපු තැන.....

ඇත්තමයි මහ හුඟක්
ආදරෙයි මං නුඹට
මගෙ හිතට කියන කළ
හිනහෙනව හිත මටම....

අතීතේ ඒ ඈත
ආදරේ කෙරුවාට
මගෙ හිතයි - මගෙ පණයි
එයයි අද හැමදාම.....

12 comments:

  1. ආදරේ කියන එක මට එච්චර දිරවන්නෙ නැති මාතෘකාවක්.... මොනව වුනත් ලස්සනට ලියල තියනව.... සුබ පතනව.... දිගටම ලියන්න

    ReplyDelete
  2. ලස්සන කවි පෙළක්.. දිගටම ලියන්න .. මගෙන් සුබ පැතුම්...:)

    ReplyDelete
  3. පෙහෝම ලස්සනයි.මේ ලෝකෙ ඕනම දෙයක් ආදරේට යටයි නේ.

    දිගටම ලියන්න.මගෙන් සුභපැතුම්!

    ReplyDelete
  4. ආදරේ ගැන ලස්සන කතාවක් කියවන්න ඕන නම් මේ ලිනක් එක ෆලොව් කරන්න.බලල විතරක්ම එන්න එපා.හිතෙන දේකුත් කියලා එන්න.

    http://kathandaramama.blogspot.com/2011/08/blog-post_6283.html

    ReplyDelete
  5. ලස්සන කවි සිතුවිල්ලක් !!!!
    දිගටම ලියන්න යාලු.

    ReplyDelete
  6. හරිම ලස්සනයි...!!! දිගටම ලියන්න..:)

    ReplyDelete
  7. තනි අලියාAugust 16, 2011 at 8:31 AM

    මටත් නං ඔය අාදේ දිරවනව මදි! ............... එ් උනාට ඔයාගෙ කවි හරි ලස්සනයි! :)

    ReplyDelete
  8. තනි අලියාAugust 16, 2011 at 8:33 AM

    පොඩ්ඩක් ටයිප් කරදිදි වැරදුනා! මටත් ඔය අාදරේ දිරවනව මදි. එ්ත් ඔයාගෙ කවි හරි ලස්සනයි!!! (පිටුව කැත උනාට සමාවෙන්න!)

    ReplyDelete
  9. නියමයි, දිගටම ලියමු.................

    ReplyDelete
  10. ගොඩක් ලස්සනයි

    ReplyDelete