ජීවිතේ පටන් ගත්තු දෙයක් ඉවර කරපු කෙනෙක් නෙමෙයි මම.ඒත් මේ බ්ලොග් එක මම අද පටන් ගන්නවා.මට පුලුවන් විදිහට ලියනව.මොනවා ලියන්න පුලුවන් වේවිද කියන්න මම දන්නේ නෑ.ඒත් මටත් ලියන්න දෙයක් තියෙනවා.ලැප්ටොප් එකටයි මොඩම් එකටයි පින්සිද්දවෙන්න මම ලියනවා..මෙච්චර කල් කරේ බ්ලොග් කියවපු එක විතරයි.ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් මහ ගොඩක් තියෙනවා.ඒත් අද ඉදලා මමත් ලියනවා..
පුලුවන් නම් ඇවිල්ලා කියවන්න..
-හිරු කුමරි-
දිගටම ලියන්න මම සුබ පතනවා ...
ReplyDeleteදිගටම ලියන්නයි ඔන්න මේ සුබ පැතුම......!!!!!
ReplyDeleteගොඩක් ස්තූති අයියා...
ReplyDeleteදිගටම ලියන්න සුබපැතුම්....
ReplyDeleteඔන්න අපෙනුත් සුභ පැතුම්.. ජයවේවා..
ReplyDeleteසුබ පැතුම් හිරු එළියේන් ඔබට ෴හිරු කුමරි෴
ReplyDeleteලියමුකෝ බලන්න :)
ReplyDeleteලියමු එහෙනම්... අපිත් එනව කියවන්න.... බ්ලොග් එකක් පටනරගෙන කමෙට් වැටෙනකොට කොච්චර සතුටුද කියල මතක් වෙනවා... දිගටම ලියන්න ජයවේවා.... !!!
ReplyDeleteඑල..
ReplyDeleteගොඩක් සතුටුයි-මගේ සුභපැතුම් පිලිගන්න
ReplyDeleteමගෙනුත් සුබ පැතුම්!
ReplyDeleteදිගටම ලියමු සහෝදරී!
liyamu balanna digatama...
ReplyDeleteලියන්න හැකි වෙලාවට..
ReplyDeleteසුභ පැතුම්!!
දිගටම ලියන්න.. කියවන්න අපි එන්නම්... අපි ලියන ඒවා අනිත් අය කියෝලා කමෙන්ට් දානකොට හරිම සතුටක් දැනෙන්නෙ..සුභ පැතුම් යාලු
ReplyDeleteකියවන්න අසාවෙන් බලන් ඉන්නවා...
ReplyDeleteඅඩිතාලම හොදට බදින්න...
හොද දේ ලියන්න....
ඔව් ඔයා දිගටම ලියාවි.. සුබ පැතුම් සහෝ....
ReplyDeleteThank You and I have a tremendous give: Who Repair House Windows home renovation designers
ReplyDelete