Tuesday, August 2, 2011

ඇරඹුමක් පමනි...


      ජීවිතේ පටන් ගත්තු දෙයක් ඉවර කරපු කෙනෙක් නෙමෙයි මම.ඒත් මේ බ්ලොග් එක මම අද පටන් ගන්නවා.මට පුලුවන් විදිහට ලියනව.මොනවා ලියන්න පුලුවන් වේවිද කියන්න මම දන්නේ නෑ.ඒත් මටත් ලියන්න දෙයක් තියෙනවා.ලැප්ටොප් එකටයි මොඩම් එකටයි පින්සිද්දවෙන්න මම ලියනවා..මෙච්චර කල් කරේ බ්ලොග් කියවපු එක විතරයි.ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් මහ ගොඩක් තියෙනවා.ඒත් අද ඉදලා මමත් ලියනවා..
පුලුවන් නම් ඇවිල්ලා කියවන්න..
                                           -හිරු කුමරි-

16 comments:

  1. දිගටම ලියන්න මම සුබ පතනවා ...

    ReplyDelete
  2. දිගටම ලියන්නයි ඔන්න මේ සුබ පැතුම......!!!!!

    ReplyDelete
  3. ගොඩක් ස්තූති අයියා...

    ReplyDelete
  4. දිගටම ලියන්න සුබපැතුම්....

    ReplyDelete
  5. ඔන්න අපෙනුත් සුභ පැතුම්.. ජයවේවා..

    ReplyDelete
  6. සුබ පැතුම් හිරු එළියේන් ඔබට ෴හිරු කුමරි෴

    ReplyDelete
  7. ලියමුකෝ බලන්න :)

    ReplyDelete
  8. ලියමු එහෙනම්... අපිත් එනව කියවන්න.... බ්ලොග් එකක් පටනරගෙන කමෙට් වැටෙනකොට කොච්චර සතුටුද කියල මතක් වෙනවා... දිගටම ලියන්න ජයවේවා.... !!!

    ReplyDelete
  9. තනි අලියාAugust 2, 2011 at 6:43 PM

    ගොඩක් සතුටුයි-මගේ සුභපැතුම් පිලිගන්න

    ReplyDelete
  10. මගෙනුත් සුබ පැතුම්!
    දිගටම ලියමු සහෝදරී!

    ReplyDelete
  11. ලියන්න හැකි වෙලාවට..
    සුභ පැතුම්!!

    ReplyDelete
  12. දිගටම ලියන්න.. කියවන්න අපි එන්නම්... අපි ලියන ඒවා අනිත් අය කියෝලා කමෙන්ට් දානකොට හරිම සතුටක් දැනෙන්නෙ..සුභ පැතුම් යාලු

    ReplyDelete
  13. කියවන්න අසාවෙන් බලන් ඉන්නවා...
    අඩිතාලම හොදට බදින්න...
    හොද දේ ලියන්න....

    ReplyDelete
  14. ඔව් ඔයා දිගටම ලියාවි.. සුබ පැතුම් සහෝ....

    ReplyDelete